Friday, November 16, 2012

රත්තරන් ඔය දන්නවදමම ඔයාට කොච්චර ආදරේද කියලා

රත්තරන් ඔය දන්නවදමම ඔයාට කොච්චර ආදරේද කියලා මට ඒ ආදරේ කොච්චරද කියලාවචන වලින් කියන්න තේරෙන්නේ නැහැඒත් මම දන්නේ මෙච්චරයිමට ඔය නැතුවමේ ලෝකේ ජිවත් වෙන්න බැහැ කියලා විතරමයිමම තවමත් ඔයාව හැබැහින් දුටුවේ නැතත්ඔයාගෙන් ඈත් වෙන්න බැරි තරමටමම ඔයාගේ හදවතට ලන් උනාඔයා තාමත් දන්නේ නැතුව ඇතිඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරනකොල්ලෙක් ඉන්නවා කියලාඇත්තමයි රත්තරන් ඔයා නැතුවමට මේ ලෝකේ ජිවත් වෙන්න බැහැඑහෙම උනොත්මගේ පපුව පැලිලා මැරිලා යාවීමතු උපදින උපදින හැම ආත්මයකදීමඔයා මගේම වෙන්න කියලයි මම ප්‍රර්ථනා කරන්නේ...

මට ඔයා මගේ පණ වගේ......♥



මට ඔයා මගේ පණ වගේ
ළඟ නැතත් මගේ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ... ආදරේ

ඔයා මගේ පණ වාගෙලු
මට දරා ගන්න බැරි ඒකලු
හිනාවෙන්නෙ සඳ වාගෙලු
මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තෙ එක රෑකලු
මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු

ඔයාවමයි මට ඕනෙලු
මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු
මට ඔයා නැතුව බැරි ඒකලු
අපි හිනාවුණේ එක පාරලු
රෑ හීනෙන් පේන්නෙ මාවලු
මට ඒ හීනේ හරි ලස්‌සනයි

https://www.facebook.com/photo.php?fbid=466432500065442&set=a.449347078440651.97022.448789695163056&type=1&relevant_count=1

Thursday, November 15, 2012

වෙරල කොනක හිද බලා හිදින්නේමී

වෙරල කොනක හිද බලා හිදින්නේමී 
ඔබ එන මග මා පවන් සැලී 
පෙර දිනයක අප හමුවූ තැන හිද 
වෙන්වන්ට මුනගැසෙමු යලී..... 

වෙරලේ හැපෙනා රල රල අතරේ 
මුමුනයි හෙමිහිට අපේ කතා.. 
රැල්ලට නොපෙනී වෙනතක ගියමුත් 
සුදු වැලි මුමුනයි වෙරල කොනක හිද.... 

ඔබහා දොඩනට ගත සිත සක්තිය 
නැති ලෙස හදවත හඩා වැටේ 
එනමුදු අප පෙම් කතාව නිමවී 
සමුගන්නම් අද තරහ නොවී 

වෙරල කොනක හිද ..........

ලෝකේ තියෙන ලස්සනම අකුරු හතර.... ආදරය

 ආදරය .....
ලෝකේ තියෙන ලස්සනම අකුරු හතර 
හැබැයි ..
සමහරක් වෙලාවට 
අපිට හිතෙනවා
එ අකුරු හතර ඇතුලේ 

ලොකූ වේදනාවක්
හැංගිලා තියෙනවා ........
ආදරය කරන අය
ආදරේ ගැන කතා කරනවා වගේම
ආදරේ නොකරන අය
එ ගැන ආසාවෙන් කතා කරනවා
මොකද
ආදරේ හරිම සුන්දර දෙයක් කියල හිතාගෙන
හැබැයි ..........
ලස්සන ආදරේට
අරුත් දෙන්නෙත් අපිමයි
ජීවිතේ ලස්සන කරන්ඩ ආදරේ ඕනේ
එ වගේම ආදරේ ලස්සන වෙන්ඩත්
ලස්සන ජීවිත ඕනේ
මොකද ජීවිතේ තියන්නේ විදින්ඩ මිසක්
විදවන්ඩ නෙමේ ................
ආදරේට ආදරේ කරන්ඩ
ජීවිතේ විදින්ඩ ...........

Wednesday, November 14, 2012

සිතින් මා නොසැලී හිඳිද්දී


සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳුණු මැනවී...
තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ වැටුණු මහ වරුසා මතක්වේ නුඹ රැඳී දෑසේ 
සිතින් මා නොසැලී....
තවම මා නොදුටු සිනාකැන් හමු නොවූ යාමේ කඳුල මට කරුණා කරන්නැයිඅයදිමී නිබඳේ ............♥
 

අපි කතා නොකර ඉමු

Add caption
අපි කතා නොකර ඉමු 
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු 
එක මොහොතක් කල්පයක් සේ දැනේවි 

අපි ක‍තා නොකර හිදිනා එක දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබෙ සිනා දකින්නට මල් සුවද දිගේ
කෙලෙසද නෑව්ත් ඉන්නේ



අපි ලංව බලන් හිදිනා එක මොහොතක

මල් කුසුඔක් සේ ඔබ දැනුනේමල් කුසුඔ සිබින්නට 
කෙලෙසද නෑව්ත් ඉන්නේ