Wednesday, January 9, 2013

සේයාරුවක් ඔබ අතේ දැවටිලා…

සේයාරුවක් ඔබ අතේ දැවටිලා…
දෑස පුරා කඳුළුවැල් තෙත් වෙලා ….
නොසන්සුන් වී ගියේ ඇයි…
මා දුටු සැනින් කව්රුන්ද මේ…
සේයාරුවේ ඈ සසල කලේ