රතු රෝස ටෙලිනාට්‍ය ඔබට මතකද ?
රතු රෝස ටෙලි නාට්‍යය.. කමල් අද්දර ආරච්චි ගේ මුල් කාලීන හොඳ රංගනයක් ඉදිරිපත් වූ ටෙලි නාට්‍යයක් ලෙස හැඳින්වීම නිවැරදියි. චාපා ලෙස රඟපෑ වන්දනා ලියනාරච්චිගේ එකම රංගනයත් මේ රතු රෝස නාට්‍යයයි දැනට දින්නේ මෙ විස්තර ටික විතරයි. කවුරු හරි වැඩි විස්තර දන්නවා නම් මාවත් එ ගැන දැනුවත් කරන්ඩ කියලා ඉල්ලා සිටිනවා.ඒ ටෙලිනාට්‍ය තේමා ගීතය අහන්ඩ පුදුම ආශාවක් තිබුණේ කොහොම හරි ඒක හොයා ගත්තා වෙබ් අවාකාසය පිරික්සලා ඔයාලත් ඒ ගිතය රසවිඳීමට කැමති නම් මෙන්න එකට අවස්ථාවක්.
http://m.youtube.com/watch?v=txoamJgSvJk
