සිතින් මා නොසැලී හිඳිද්දී
සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳුණු මැනවී...
තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ වැටුණු මහ වරුසා මතක්වේ නුඹ රැඳී දෑසේ
සිතින් මා නොසැලී....
තවම මා නොදුටු සිනාකැන් හමු නොවූ යාමේ කඳුල මට කරුණා කරන්නැයිඅයදිමී නිබඳේ ............♥
No comments:
Post a Comment