හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක් කල්පයක් සේ දැනේවි
අපි කතා නොකර හිදිනා එක දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබෙ සිනා දකින්නට මල් සුවද දිගේ
කෙලෙසද නෑව්ත් ඉන්නේ
කෙලෙසද නෑව්ත් ඉන්නේ
අපි ලංව බලන් හිදිනා එක මොහොතක
මල් කුසුඔක් සේ ඔබ දැනුනේමල් කුසුඔ සිබින්නට
කෙලෙසද නෑව්ත් ඉන්නේ

No comments:
Post a Comment